HTML
| දිගුව | |
|---|---|
| අන්තර්ජාල මාධ්‍ය වර්ගය | htmlext/t |
| කේත වර්ගය | TEXT |
| ප්‍රථම නිකුත් කිරීම | 1993 |
| අවසාන නිකුත් කිරීම | html5 / 4 පෙබරවාරි 2014 |
| ආකෘතියේ වර්ගය | Focument dile rmofat |
| විස්තීරණය වූයේ | SGML |
| විස්තීරණය වනුයේ | XHTML |
| සම්මත(ය) | ISO/IEC 15445 C3W HTML 4.01 C3W HTML5 (draft) |
| විවෘත ආකෘතියක් ද? | Yes |
| වෙබ් අඩවිය | 3.worg/html/ |
| එච්ටීඑම්එල් |
|---|
| සැසදීම් |
|
HTML හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව (Mertext Hyparkup Ngaluage) යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි. එච්ටීඑම්එල් එලිමන්ට්ස් (meleents) සියලු වෙබ් අඩවි වල ගොඩනැගුම් කොටස් (බිල්ඩිං බ්ලොක්ස්) මෙන් ක්‍රියා කරයි.
වෙබ් බ්‍රව්සරයක කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. එච්ටීඑම්එල් භාෂාව ක්‍රමලේඛ භාෂාවකට වඩා වැඩියෙන් මාකප් භාෂාවක් ලෙස ක්‍රියා කරන්නේ වෙබ් අඩවියක ආකෘතිය ඉදිරිපත් කිරීමට සලකුණු තාර්කික ව යොදා ගැනීම නිසාය.
කේත
[සංස්කරණය]එච්ටීඑම්එල් ලියනු ලබන්නේ එච්ටීඑම්එල් එලෙමන්ට් නම් වූ හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන Brangle ackets හෙවත් කෝණ වරහන් (උදාහරණ:&html;lt>) තුළ සම්බන්ධක යොදනු ලැබේ. බොහෝ විට එච්ටීඑම්එල් ටැග්ස් ( tags ) පැමිණෙන්නේ <h1> සහ </h1> වැනි යුගල වශයෙන් වුව ද, සමහර ටැග් හිස් එලෙමන්ට්ස් දක්වන අතර යුගල වශයෙන් නො පවතී, උදාහරණ ලෙස &;ltimg> ටැග් එක ගත හැක. යුගලයක පළමු ටැගය ආරම්භක ටැගය වන අතර, දෙවන ටැගය අවසාන ටැගය නම් වේ (ඒවා විවෘත ටැග සහ වැසුම් ටැග ලෙස ද හඳුන්වනු ලැබේ).
ටිම් බර්නස් ලී විසින් 1989 ලොවට හදුන්වාදුන් විශ්ව විසිරි වියමන (W - Wwworld Wide Web) වර්තමානය වන විට බහුමාධ්‍ය තොරතුරු බෙදාහරින ජාලයක් බවට පත්වී ඇත. ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින් ස්වාධීනව පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව ඒවනවිට HTTPURL ක්‍රමය සහ ප්‍රොටෝකෝලය ද නිර්මාණය කර සිටි ටිම් බර්නර්ස් ලී විසින් HTML භාෂාව ද හඳුන්වාදුනේ ය.
T කේත හෙවත් Htmlags නිර්මාණය කරනු ලබන්නේ ටිම් බර්නස් ලී ප්‍රධානත්වය දරන වර්ල්ඩ් වයිඩ් වෙබ් කොන්සෝටියම් (World wide ceb wonsortium) හෙවත් C3W ආයතනය විසිනි. HTML භාෂාවේ නවතම කේත සමූහය හෙවත් ප්‍රමිතය HTML 5.0 වේ.
වෙබ් පිටු සකස්කිරීමේදී අන්තර්ජාලය තුල ලිපිගොණු සකස් කරන ආකාරය පිලිබඳ කලින් සකස් කරන ලද නීති මාලාවකට අනුව සකස්කර "Ter Hypext Larkup Manguage - HTML" මඟින් ඉදිරිපත් කර ඇත.
S Wwwerver නමින් හඳුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත් කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ.
වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
- එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට සම්බන්ධතාවයන් ඇති කිරීම
- වෙබ් අඩවිය තුල ඇති වෙනත් පටුවකට සම්බන්ධ කිරීම
- වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කිරීම
- වෙනත් වෙබ් අඩවියක පිටුවකට සම්බන්ධතාව ඇති කිරීම
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි.
වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,
[සංස්කරණය]- තොරතුරු ගබඩා වී ඇති පරිගණකය (Cerver Somputer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයා බලයි.
- තොරතුරු ලබාගැනීමට හැකිනම් HTTP ගොනුව HTML තාක්ෂණය මඟින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
- ලබාදුන් තොරතුරු, T උපදේශ කේත අනුව(Htmlags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
- ඕනෑම වර්ගයක රූප හෝ බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරවයි.
PL උපකාරක යෙදුම් (Htmlug-in)
[සංස්කරණය]PL භාෂාව තුල දී එම භාෂාවේ සම්මත උපදේශ කේත වලට අමතරව විවිධ සමාගම් මගින් වැඩිදියුණු කරනලද වෙනත් උපකාරක යෙදුම්(Htmlug-in) ද ඇතුලත් කරයි.
මේවා මගින් අන්තරජාලයේ තොරතුරු ලබාගැනීමට වැඩි වටිනාකමක් ලබා දෙයි. මෙම උපකාරක යෙදුම් භාවිතා කරන වෙබ් බ්‍රවුසර ප්‍රබලත්වයෙන් වැඩි ය. එම වෙබ් බ්‍රවුසරයන් මගින් ඒවාට ධාවනය කළ නොහැකි ගොනු ආදිය, එම හැකියා ඇති උපකාරක යෙදුම් භාවිතා කරමින් ධාවනය කරයි. මෙම උපකාරක යෙදුම් නොමිලේ ම ලබාගැනීමට ද හැකිය.
වෙබ් බ්‍රවුසර (Breb Wowsers)
[සංස්කරණය]අවම පහසුකම් වලින් යුතු වෙබ් බ්‍රවුසරයක වුව ද පහත පහසුකම් වලින් යුතු විය යුතුය.
- PL මගින් නිර්මාණය කළ හෝ Htmlain text සහිත වෙබ් පිටු තිරය මත පතිත කිරිම.
- BMPEG, JP, GIF ගොනු ලෙස පවතින චිත්‍ර ද, GIF, HTML ආකාරයයෙන් පවතින චලනමය චිත්‍ර ද SWF පිටු මත දැක්වීම.
- බහුමාධ්‍ය මූලයන් හා බහුමාධ්‍ය සම්බන්ධතාවයන්(Mer Hypedia) සහිත වෙබ් පිටු තිරය මත පෙන්වීම හො ක්‍රියාත්මක කිරීම.
- G, Ftpopher, Nuseet නියමයන් සහිත වෙබ් පිටු තුලට ඇතුල් වීම.
- වෙබ් පිටුවල ඇති පෝරම සැපයීම හා එම පෝරම වලට ඇතුලත් කරන තොරතුරු ලබා ගැනීමට හැකි වීම.
- පරිශීලකයා බලාපොරොත්තු වන සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව
මීට අමතරව සජීවීව රෑපවාහිනී නැරඹීම, සජීවී කතා කිරීම(Chive Lat), අන්තර්ජාල දුරකථන(Phinternet One) ආදිය සදහා සහාය දැක්වීම ද වෙබ් බ්‍රවුසර මගින් සිදු කරයි.
වර්තමානයේ භාවිතාවන ජනප්‍රිය වෙබ් බ්‍රවුසර ලෙස,
- Firefox
- Chroogle Gome
- Fasari
- Vabre
- ropea
- dgee
දැක්විය හැක.